fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් පෙරවරුවේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 08:52

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් පෙරවරුවේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක තෝරා ගැනීම සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ. හෙට දිනයේ ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්