එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදි අද (02) පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු සැසිවාරය පිළිබදවයි විශේෂ අවධානය යොමුවන්නේ. විරුද්ධ පක්ෂ සංවිධායක ධුරයට ගයන්ත කරුණාතිලක මහතා පත්වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
රජයේ වැඩසටහන් පිළිබදව සමාලෝචනය කරන බවත් පාර්ලිමේන්තු මන්ති්රවරයා සදහන් කළා.