ජන ජීවිතයට බලපාන කරුණු සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති සරල කිරීමට වත්මන් රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, එම පෙරමුණේ පාලන ලේකම් රේනුක පෙරේරා යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ubdA7luh4VU”]