fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජන ජීවිතයට බලපාන කරුණු සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති සරල කිරීමට පියවර ගන්නවා

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2020 17:49

ජන ජීවිතයට බලපාන කරුණු සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති සරල කිරීමට පියවර ගන්නවා

ජන ජීවිතයට බලපාන කරුණු සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති සරල කිරීමට වත්මන් රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, එම පෙරමුණේ පාලන ලේකම් රේනුක පෙරේරා යන  මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2020 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo