මත්පැන් නිෂ්පාදනය සදහා භාවිත කරන එතනෝල් ආනයනය වහාම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා.
මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව එය අද (01) සිට බලපැවැත්වෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.