fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2020 10:31

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව යෙදවීමට බලධාරින් පියවර ගත්තා.

ලැව්ගිනි හේතුවෙන් මතුව ඇති ගැටලු සමථයකට පත් කිරිමයි අරමුණ. නාවික හමුදාවේ නෞකා සහ ගුවන් හමුදා යානා ද ඒ සදහා යොදා ගන්නා බවයි ඔසටේ‍්‍රලියාව පවසන්නේ.

ප‍්‍රදේශ රැසකින් ජනතාව ඉවත් කිරිමටත් කටයුතු යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2020 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්