වරාය ක්ෂේත්රයේ පුළුල් සංවර්ධන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.
කන්කසන්තුර වරායේ නව පර්යන්තයක් ඉදිකිරිමත් ඊට අයත්. මෙහෙයුම් වර්ධනය කරමින් ආදායම් ඉහළ නංවා ගැනීමයි අරමුණ. සැලසුම් සකස් කිරිම හා ක්‍රමවේද කි‍්‍රයාත්මක කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.