ගෝලීය හදිසි තත්ත්වය හමුවේ කටුනායක සියලු විදේශිකයන් පරික්ෂාවට 0
කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ්‍ර ප්‍රකාශයට පත් කිරීම නිසා අද සිට කටුනායක ගුවන්තොටුපලේදී සියලු විදේශිකයන් සෞඛ්‍ය පරික්ෂාවකට ලක් කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙරට සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂම බව හේතුවෙන් ඉතා ඉක්මනින් කෙරෝනා