සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 20 බැගින්

සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 20 බැගින් 0

🕔12:18, 18.දෙසැ. 2019

සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්ස බැගින් ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා. ඒ ITN හත්වෙනි පැය වැඩසටහන සමඟ එක්වෙමින්.  

Read Full Article
රනිල් සජිත් ගැටුම හේතුවෙන් එජාපය කෑලිවලට කැඩී ගිහින්

රනිල් සජිත් ගැටුම හේතුවෙන් එජාපය කෑලිවලට කැඩී ගිහින් 0

🕔12:18, 18.දෙසැ. 2019

එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන රනිල් සජිත් ගැටුම හේතුවෙන් එම පක්ෂය කෑලිවලට කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. කළුතර පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

Read Full Article
සාමයේ පණිවුඩය රැගෙන පාදයාත්‍රාවේ යෙදෙන දෙමළ තරුණයා අනුරාධපුරයට

සාමයේ පණිවුඩය රැගෙන පාදයාත්‍රාවේ යෙදෙන දෙමළ තරුණයා අනුරාධපුරයට 0

🕔12:15, 18.දෙසැ. 2019

සාමයේ පණිවුඩය රැගෙන පාදයාත්‍රාවේ යෙදෙන යාපනයේ දෙමළ තරුණයා අනුරාධපුර නගරය වෙත ළගා වුණා. දඹකොළ පටුනෙන් මෙම පාදයාත්‍රාව ආරම්භ කළේ පසුගිය 11 වනදායි. යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි වී සහදේවන් නමැති මෙම තරුණයා තමා රැගෙන එන සාමයේ පණිවුඩය ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යවරයාට භාරදීමට

Read Full Article
සිංහල බෞද්ධකම අභියෝගයට ලක්ව තිබූ මොහොතක එය රැකගැනීමට රජයක් බිහි වුනා

සිංහල බෞද්ධකම අභියෝගයට ලක්ව තිබූ මොහොතක එය රැකගැනීමට රජයක් බිහි වුනා 0

🕔12:08, 18.දෙසැ. 2019

සිංහල බෞද්ධකම අභියෝගයට ලක්ව තිබූ මොහොතක එය රැකගැනීමට රජයක් බිහිව ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අලුත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.    

Read Full Article
වසර 3 ක් ප්‍රතිකාර ලබාගෙන පිළිකාව පරාජයට පත් කළ දරුවා

වසර 3 ක් ප්‍රතිකාර ලබාගෙන පිළිකාව පරාජයට පත් කළ දරුවා 0

🕔12:05, 18.දෙසැ. 2019

පිළිකාව හේතුවෙන් වසරකට දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත අහිමි වනවා. මුල් අවස්ථාවේම පිළිකාව හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් එය සුවකරගත හැකි වනවා. වයස අවුරුදු 9 ක ස්ටීවන් වසර 3 ක් තිස්සේ ප්‍රතිකාර ලබාගෙන සිය පිළිකාව පරාජය කිරීමට සමත්වුණා. වේදනාකාරී ප්‍රතිකාර අවසන්වීමේ

Read Full Article
ඇමර්සන් වන විනාශය ඉහළට

ඇමර්සන් වන විනාශය ඉහළට 0

🕔10:37, 18.දෙසැ. 2019

ඇමරිසන් වනාන්තරයේ බ‍්‍රසීලයට අයත් කොටසේ වන විනාශය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරක කාලය තුළ හෙක්ටාර හතලිස් දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් වනාන්තර හෙළිවී ඇති බවයි විමර්ෂණවලදී තහවුරු වුණේ. අනවසර කැලෑ එළිකිරිම් හා ලැව්ගිනි හටගැනීමත් ඊට හේතුවක්. ස්වදේශිකයන්ටද ඉන් දැඩි බලපෑම් එල්ල වුණා.

Read Full Article
සිරියාවේ ත‍්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර

සිරියාවේ ත‍්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර 0

🕔10:35, 18.දෙසැ. 2019

වයඹ දිග සිරියාවට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් විසි දෙදෙනෙක් මියගියා. සිරියා ආරක්ෂක අංශ ප‍්‍රහාර එල්ල කර තිබෙන්නේ කැරලිකරුවන් බහුලව ගැවසෙන ප‍්‍රදේශයකටයි. ඔවුන්ට රුසියා හමුදාවේ සහාය ද හිමි වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තුර්කි දේශ සීමා ආසන්නයේද ගැටුම්

Read Full Article
ප‍්‍රංශයේ නගර රැසක විදුලි බලය කපා හැරේ

ප‍්‍රංශයේ නගර රැසක විදුලි බලය කපා හැරේ 0

🕔10:34, 18.දෙසැ. 2019

ප‍්‍රංශ විදුලිබල සේවකයන් වැඩවර්ජනයකට එක්වුණා. පැරීසිය ඇතුළු නගර රැසක විදුලිබලය කපා හැරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නිවාස විශාල සංඛ්‍යාවකට ගැටළු මතුව ඇති බවයි ජාත්‍යන්තර වාර්තා සඳහන් කළේ. අයිෆල් කුළුණ ද වසා දමා තිබෙනවා. රජයේ විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිසංස්කරණවලට විරෝධය

Read Full Article
අනවසරයෙන් පතල් කැනීම් කළ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට

අනවසරයෙන් පතල් කැනීම් කළ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට 0

🕔10:30, 18.දෙසැ. 2019

අනවසරයෙන් පතල් කැනීම් කළ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ. ඔවුන් ළඟ තිබූ උපකරණ තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයන් භාර දී තිබෙන්නේ රත්නපුර

Read Full Article
පාසල් අවට ඩෙංගු මර්දන වැඩසටහන්

පාසල් අවට ඩෙංගු මර්දන වැඩසටහන් 0

🕔10:28, 18.දෙසැ. 2019

පාසල් අවට ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළා. ඩෙංගු රෝගය ව්‍යප්තිය පාලනය කිරිම මෙහි අරමුණයි. පාසල් ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන්ගේ ද සහයෝගය වැඩසටහන්වලට ලබාගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Read Full Article

Default