එක්නැලිගොඩ අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කල් යයි

එක්නැලිගොඩ අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කල් යයි 0

🕔17:53, 18.දෙසැ. 2019

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි  20 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළා. නඩුවේ සාක්ෂි ලෙස නම් කර ඇති දුරකතන අංක 10 කට අදාළ  දත්ත ද අධිකරණයට අද  ඉදිරිපත් කෙරුණා.

Read Full Article
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අගමැති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අගමැති හමු වෙයි 0

🕔17:44, 18.දෙසැ. 2019

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඉන්දු ශ්‍රීලංකා සබදතා තහවුරු කර ගැනීම වෙනුවෙන්  කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා කළ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පසු ප්‍රවර්ධනය වූ අංශ ගණනාවක්

Read Full Article
පසුගිය රජය අධ්‍යාපනය හෝ පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ

පසුගිය රජය අධ්‍යාපනය හෝ පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ 0

🕔17:37, 18.දෙසැ. 2019

පසුගිය රජය අධ්‍යාපන ක්ෂේත්‍රය හෝ පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පවසනවා. එම සංවිධානය බත්තරමුල්ලේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.    

Read Full Article
එජාප නායකයාගේ වටු කුරුළු කතාව

එජාප නායකයාගේ වටු කුරුළු කතාව 0

🕔17:21, 18.දෙසැ. 2019

පක්‍ෂයේ අනාගත නායකයන් දැලේ පැටලෙන්නේ නැතිව එකමුතුව ඉදිරියට යා යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.      

Read Full Article
කසළ කළමණාකරණය පිලිබඳ සංස්කෘතියක් බිහිකළ යුතුයි

කසළ කළමණාකරණය පිලිබඳ සංස්කෘතියක් බිහිකළ යුතුයි 0

🕔17:17, 18.දෙසැ. 2019

කසළ කළමණාකරණය පිලිබඳ සංස්කෘතියක් බිහිකළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය පවසනවා. අනාගත පරපුරට දායාද කළ යුත්තේ කසළ කළමණාකරන ව්‍යාපෘති පමණක් බවයි ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කාර්යාලවලින් බැහැර කෙරෙන කඩදාසි කළමණාකරණ කිරීමේ බස්නාහිර පළාත් නියමු

Read Full Article
හිටපු නිවාස අමාත්‍යවරයා මුදල් අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි

හිටපු නිවාස අමාත්‍යවරයා මුදල් අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි 0

🕔16:27, 18.දෙසැ. 2019

හිටපු නිවාස අමාත්‍යවරයා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවලින් දැවැන්ත ලෙස මුදල් අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය කාලයේ උදාගම්මාන ඉදිකිරීමේදී ආසාධාරණයට ලක්වූ ජනතාව වෙනුවෙන් වත්මන් රජය පෙනීසිටින බවද වීරකැටිය ප්‍රදේශයේ ජන හමුවකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය

Read Full Article
ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක්

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් 0

🕔15:42, 18.දෙසැ. 2019

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයයි එම නඩුව පවරා ඇත්තේ. ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවි කිරීමේදී ලීටරයකට වැඩිපුර රුපියල් පහක් අය කිරීම හේතුවෙන් ඉන්ධන

Read Full Article
සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා බාලිකා පාපන්දු තරගාවලිය කොළඹදී

සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා බාලිකා පාපන්දු තරගාවලිය කොළඹදී 0

🕔15:38, 18.දෙසැ. 2019

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන සමස්ත ලංකා පාසල් ක්‍රිඩා  බාලිකා පාපන්දු තරගාවලිය මේ දින වල කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා. දින හතරක් පුරා පැවැත්වෙන තරගාවලියේ අවසන් දිනය හෙටයි. සමස්ත ලංකා පාසල්  ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලියේ අවසන් වටය සදහා  කණ්ඩායම් 27ක්

Read Full Article
ඉන්දියාවේ පුරවැසි පාලන පනතට එරෙහි පෙත්සම් සලකා බැලීමට පියවර

ඉන්දියාවේ පුරවැසි පාලන පනතට එරෙහි පෙත්සම් සලකා බැලීමට පියවර 0

🕔15:28, 18.දෙසැ. 2019

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක පුරවැසි පාලන පනතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බැලීමට පියවර ගෙන තිබෙනවා. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි මෙම පෙත්සම් සළකා බැලීම සිදුවන්නේ. පුරවැසි පනත අභියෝගයට ලක්කරමින් අධිකරණයට ඉදිරිපත්වී ඇති පෙත්සම් සංඛ්‍යාව 60 ක්. පෙත්සම් ඉදිරිපත් කළ පිරිස අතර දේශපාලන

Read Full Article
උදා ගම්මාන දෙදහස් පන්සියයෙන් වැඩ අවසන් 364 ක බව හෙළිවේ

උදා ගම්මාන දෙදහස් පන්සියයෙන් වැඩ අවසන් 364 ක බව හෙළිවේ 0

🕔15:01, 18.දෙසැ. 2019

හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උදාගම්මාන 2500 ක් ආරම්භ කළ බව පැවසුවද වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 364 ක පමණක් බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. පසුගිය කාලයේ පුත්තලම දිස්‍ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘතිය පිලිබඳ පැවති

Read Full Article

Default