ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරදී

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරදී 0

🕔09:11, 19.දෙසැ. 2019

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය කොංග්‍රස් මණ්ඩලයේ ඡන්ද විමසීමට ලක් කළා. එහිදී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 197 ක් ලැබී තිබෙනවා. කොංග්‍රස් මණ්ඩල ඡන්ද විමසීමෙන්

Read Full Article
හිටපු ඇමති පාඨලී අද යළි අධිකරණයට

හිටපු ඇමති පාඨලී අද යළි අධිකරණයට 0

🕔08:56, 19.දෙසැ. 2019

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කළ හිටපු  අමාත්‍ය පාඨලී  චම්පික රණවක මහතා අද යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඊයේ පස්වරුවේයි.

Read Full Article
මාධ්‍ය අධ්‍යයනය සදහා විශ්වවිද්‍යාල විද්‍යායතනයක් තවත් දින සියයකින් ආරම්භ කරනවා

මාධ්‍ය අධ්‍යයනය සදහා විශ්වවිද්‍යාල විද්‍යායතනයක් තවත් දින සියයකින් ආරම්භ කරනවා 0

🕔19:40, 18.දෙසැ. 2019

මාධ්‍ය අධ්‍යයනය සදහා විශ්වවිද්‍යාල විද්‍යායතනයක් තවත් දින සියයකින් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවති ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.   ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පවත්වන  මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිලිබද

Read Full Article
BREAKING : පාඨලී CID අත්අඩංගුවට

BREAKING : පාඨලී CID අත්අඩංගුවට 0

🕔19:27, 18.දෙසැ. 2019

රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී  චම්පික රණවක මහතා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගැනුණා. 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර සංදීප් සම්පත් නමැති තරුණයාට බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට

Read Full Article
උතුරු, නැගෙනහිර, ඌව පළාත්වලට වැසි තත්වයේ ‍වැඩිවීමක්

උතුරු, නැගෙනහිර, ඌව පළාත්වලට වැසි තත්වයේ ‍වැඩිවීමක් 0

🕔19:12, 18.දෙසැ. 2019

උතුරු, නැගෙනහිර, ඌව පළාත්වලටත් පොලොන්නරු දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මාතලේ නාවුල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාය යෑම් අවදානම්  නිවේදන ද නිකුත් කර තිබෙනවා.    

Read Full Article
රතන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

රතන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 0

🕔19:04, 18.දෙසැ. 2019

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිලිබඳ විමසාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියා. මෙම ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන විදිමත් අයුරින් ක්‍රියාත්මක කරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ

Read Full Article
විනාශ වීමට ඉඩ හැර තිබූ ජනතා විවේකී ස්ථාන කඩිනමින් පිළිසකර කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

විනාශ වීමට ඉඩ හැර තිබූ ජනතා විවේකී ස්ථාන කඩිනමින් පිළිසකර කරන්නැයි අගමැතිගෙන් උපදෙස් 0

🕔18:57, 18.දෙසැ. 2019

නගර අලංකරණයට හා ජනතාවට විවේක සුවයෙන් කාලය ගත කිරීම සඳහා නිර්මාණය කර ඇති ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු

Read Full Article
එල්ල වී ඇති චෝදනා ගැන මහනායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීමට පාඨලී මහනුවර යයි

එල්ල වී ඇති චෝදනා ගැන මහනායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීමට පාඨලී මහනුවර යයි 0

🕔18:43, 18.දෙසැ. 2019

තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මහනායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරට අද පැමිණියා. පාඨලී චම්පික රණවක මහතා මෙහිදී මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැ දැක සාකච්ඡා කළා. අනතුරුව ඒ මහතා

Read Full Article
ජනපති උපදෙසින් රැකියා ලක්‍ෂයක් බිහි කරන වැඩසටහන ලබන 15 සිට

ජනපති උපදෙසින් රැකියා ලක්‍ෂයක් බිහි කරන වැඩසටහන ලබන 15 සිට 0

🕔18:34, 18.දෙසැ. 2019

දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්‍ෂයක් බිහි කිරීමේ වැඩසටහන ලබන 15 වනදා ආරම්භ කෙරෙනවා. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. දක්‍ෂතා මත මෙම පිරිසට විදෙස් රැකියා අවස්ථා උදාකර දීමට ද නියමිතයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති

Read Full Article
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නම් කෙරේ

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නම් කෙරේ 0

🕔18:00, 18.දෙසැ. 2019

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති පරික්‍ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට හෙට දිනයේ භාර දීමට නියමිතව තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම

Read Full Article

Default