සපිරි ගමක් ව්‍යාපෘතිය සදහා කැබිනට් අනුමැතිය

සපිරි ගමක් ව්‍යාපෘතිය සදහා කැබිනට් අනුමැතිය 0

🕔10:34, 19.දෙසැ. 2019

සපිරි ගමක් ව්‍යාපෘතිය සදහා කැබිනට් අනුමැතිය හිමිවුණා. ග‍්‍රාම නිලධාරි වසම් මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිමයි අරමුණ. ඒ සදහා සෑම වසමකට වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ විස්සක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමත් අරමුණක්. ප‍්‍රජා සහභාගීත්වය ද වැඩපිලිවෙලට ලබාගන්නා බවයි

Read Full Article
සරණාගතයන් ගැන වාර්තාවක් නිකුත් කෙරේ

සරණාගතයන් ගැන වාර්තාවක් නිකුත් කෙරේ 0

🕔10:26, 19.දෙසැ. 2019

ලොව පුරා සංක‍්‍රමණිකයන් හා සරණාගතයන් ගැන වාර්තවක් නිකුත් වුණා. ජගත් සංවිධානයයි එය සකස් කර තිබෙන්නේ. මේ වසර තුළ පමණක් සංක‍්‍රමණිකයන් හා සරණාගතයන් මිලියන 272 ක් වාර්තා වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ. විවිධ සිදුවීම් ඊට හේතු වී තිබෙනවා. යුද්ධය හා

Read Full Article
බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පතල් කැනීම් කළ 3ක් අත්අඩංගුවට

බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පතල් කැනීම් කළ 3ක් අත්අඩංගුවට 0

🕔10:21, 19.දෙසැ. 2019

බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පතල් කැනීම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය වැටලීම සිදු කළේ පස්සර පොලිස් වසමේ ආගරතැන්නවත්ත ප‍්‍රදේශයේදී. ඉදිරි විමර්ශන සඳහා ඔවුන් මොණරාගල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටයි ඉදිරිපත් කර තිබෙන්නේ.

Read Full Article
ඕස්ටේ‍්‍රලියාවේ නිව්සවුත්වේල්ස් වලට දින හතක හදිසි තත්ත්වයක්

ඕස්ටේ‍්‍රලියාවේ නිව්සවුත්වේල්ස් වලට දින හතක හදිසි තත්ත්වයක් 0

🕔10:19, 19.දෙසැ. 2019

ඕස්ටේ‍්‍රලියාවේ නිව්සවුත්වේල්ස් වලට දින හතක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ලැව්ගිනි පැතිර යාමයි ඊට හේතුව. සතියක පමණ කාලයක සිට හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් ප‍්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පවතින අධික වියළි කාලගුණයද ඊට හේතුවක්

Read Full Article
හම්බන්තොට වරාය ආශ‍්‍රිතව නව සංවර්ධන ව්‍යාපෘති රැසක්

හම්බන්තොට වරාය ආශ‍්‍රිතව නව සංවර්ධන ව්‍යාපෘති රැසක් 0

🕔10:16, 19.දෙසැ. 2019

හම්බන්තොට වරාය ආශ‍්‍රිතව නව සංවර්ධන ව්‍යාපෘතිරැසක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. තොරතුරු තාක්ෂණ ගම්මානයක් සහ නව කර්මාන්ත ආරම්භ කිරීමත් ඊට අයත්. ගොවි පවුල් 500 කට පහසුකම් සැලසීමත් වැඩපිළිවෙලට අයත්. කාබනික පොහොර යොදා වගා ආරම්භ කිරීම සජහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන

Read Full Article
ශ‍්‍රී ලංකා පකිස්ථාන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද

ශ‍්‍රී ලංකා පකිස්ථාන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද 0

🕔10:07, 19.දෙසැ. 2019

ශ‍්‍රී ලංකා පකිස්ථාන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (19) ආරම්භ වනවා. ඒ, කරච්චි හිදී. දෙරට අතර පළමු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. ඒ අනුව අද (19) තරගය ජයග‍්‍රහණය අපේක්ෂාව බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ. පන්දු

Read Full Article
කැළණි පාලම අසළ රථවාහන සැලැස්ම අද සිට කි‍්‍රයාත්මකයි

කැළණි පාලම අසළ රථවාහන සැලැස්ම අද සිට කි‍්‍රයාත්මකයි 0

🕔10:03, 19.දෙසැ. 2019

කැළනි පාලම අසළ රථවාහන සැලැස්ම අද (19)  සිට කි‍්‍රයාත්මක බව මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළුවන එක් මංතීරුවක ඉදිකිරීම් සිදුකිරීමයි ඊට හේතුව. ධාවන සැලැස්ම ලබන මස 21 වනදා දක්වා කි‍්‍රයාත්මක වනවා. කොළඹ කටුනායක අධිවේගී

Read Full Article
පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි 0

🕔10:02, 19.දෙසැ. 2019

දිවයිනේ පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read Full Article
ශ‍්‍රී ලංකා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

ශ‍්‍රී ලංකා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් 0

🕔09:54, 19.දෙසැ. 2019

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නේෂියෝ කාසිස් මහතා දුරකථන සාකච්ඡාවක නිරත වුණා. ස්විට්සර්ලන්ත තානාපකි කාර්යාල සේවිකාවගේ සිද්ධිය පිළිබඳවයි එහිදී විශේෂ අවධානය යොමුවුණේ. ඇය සම්බන්ධයෙන් මෙරට නීතිය අනුව අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

Read Full Article
ජනපතිගෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස්

ජනපතිගෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් 0

🕔09:48, 19.දෙසැ. 2019

අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව වෙළඳපොලට සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන්නා. සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. එය බලාත්මක කිරීමත් මූලික අවශ්‍යතාවක්. වෙළඳපොල සැපයුම් තත්ත්වය පරීක්ෂාකර අවශ්‍ය පරිදි දෛනිකව සහල් බෙදාහැරීම

Read Full Article

Default