නියමිත වේලාවට සහල් වෙළෙද පොලට නිකුත් නොකිරිම පිලිබද පරික්ෂණයක්

නියමිත වේලාවට සහල් වෙළෙද පොලට නිකුත් නොකිරිම පිලිබද පරික්ෂණයක් 0

🕔15:53, 31.දෙසැ. 2019

නියමිත වේලාවට සහල් වෙළෙද පොලට නිකුත් නොකිරිම පිලිබද පරික්ෂණයක් පවත්වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළා. රුපියල් 98 ට නුසුදුසු සහල් ලබාදෙන බවට ඇතැම් දේශපාලනඥයන් අසත්‍ය මත පතුරුවා හරින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

Read Full Article
පසුගිය ආණ්ඩුව සිදු කළ ජාතික අපරාධයක් ගැන පිවිතුරු හෙල උරුමය පෙන්වා දෙයි

පසුගිය ආණ්ඩුව සිදු කළ ජාතික අපරාධයක් ගැන පිවිතුරු හෙල උරුමය පෙන්වා දෙයි

🕔15:50, 31.දෙසැ. 2019

පසුගිය ආණ්ඩුව රජයේ මුදලින් ගෙන්වා කල් ඉකුත්වන තෙක් හිගුරක්ගොඩ සතොස ගබඩාවේ, සහල් ගබඩා කර තැබීම ජාතික අපරාධයක් බව පිවිතුරු හෙල උරුමය  පෙන්වා දෙනවා. මෙම සහල් සත්ව ආහාර සඳහා ඊයේ නිකුත් කළ අවස්ථාවේ  සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

Read Full Article
සුදු වෑන් සිද්ධියට අත්අඩංගුවට ගත් රූමි අධිකරණයට රැගෙන එයි

සුදු වෑන් සිද්ධියට අත්අඩංගුවට ගත් රූමි අධිකරණයට රැගෙන එයි 0

🕔15:13, 31.දෙසැ. 2019

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මේ වන විට අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වුණා. ඉන්පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි  ඔහු

Read Full Article
පේරු රාජ්‍යයට හදිසි තත්ත්වයක්

පේරු රාජ්‍යයට හදිසි තත්ත්වයක් 0

🕔14:42, 31.දෙසැ. 2019

පේරු රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පේරු රාජ්‍යයේ ප්‍රාන්ත තුනකට මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව සඳහන්. මේ හේතුවෙන් නිවාස වාහන රැසකට දැඩි අලාභ හානි සිදුවුණා. පසුගිය සති කිහිපය පුරාම පේරු රාජ්‍යයට ධාරානිපාත වර්ෂාවක් ලැබී තිබෙනවා.

Read Full Article
උත්සව සමයේ හදිසි අනතුරු අවම කරගැනීමට විශේෂ අවධානයක් යොමුකරන්න

උත්සව සමයේ හදිසි අනතුරු අවම කරගැනීමට විශේෂ අවධානයක් යොමුකරන්න 0

🕔14:38, 31.දෙසැ. 2019

උත්සව සමයේ හදිසි අනතුරු අවම කරගැනීම සදහා විශේෂ අවධානයක් යොමුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. න ව වසර උදාවත් සමග පැවැත්වෙන සැමරුම් උත්සව හේතුවෙන් හදිසි අනතුරු ඉහලයාමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව රෝහල්වල රෝගී ප‍්‍රතිකාර සේවාද ශක්තිමත් කිරිමට

Read Full Article
උතුරු දිග ඉන්දියාවට අධික සීතල කාලගුණයක්

උතුරු දිග ඉන්දියාවට අධික සීතල කාලගුණයක් 0

🕔14:26, 31.දෙසැ. 2019

උතුරු දිග ඉන්දියාවට අධික සීතල කාලගුණයක් පවතින බව එරට වාර්තා සදහන් කළා. වසර 10 කින් පසු දිල්ලියට වැඩිම ශ්‍රීත කාලගුණය අද (31) දිනයේදී බලපා ඇති බවයි වාර්තා වන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක නවයයි දශම හතරක් ලෙසයි සටහන් වුණේ. පවතින කාලගුණ තත්වය

Read Full Article
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට 0

🕔14:21, 31.දෙසැ. 2019

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ යාපනය අල්ලපිඩ්ඩි ප‍්‍රදේශයේදී. කේරල ගංජා කිලෝග‍්‍රැම් දෙකක්ද ඔවුන් ලග තිබී සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයයි වැටලීම සිදුකළේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එම ප‍්‍රදේශයේම පදිංචි දෙදෙනෙක්.

Read Full Article
සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක්

සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක් 0

🕔14:14, 31.දෙසැ. 2019

සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළා. ඒ හෙට (01)  දිනයේ සිට. වැඩපිලිවෙල ආරම්භ වන්නේ දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන්. පරිසරයට හිතකර ශාක වර්ග කිහිපයක් දුම්රිය ස්ථානවල සිටුවීම ද එහිදි සිදුවනවා.

Read Full Article
මුද්‍රණ ක්ෂේත්‍රය සම්බන්ධව දැනුම ලබාදීමට විද්‍යායතනයක්

මුද්‍රණ ක්ෂේත්‍රය සම්බන්ධව දැනුම ලබාදීමට විද්‍යායතනයක් 0

🕔12:40, 31.දෙසැ. 2019

රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව මුද්‍රණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම ලබාදීමේ විද්‍යායතනයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ මුද්‍රණාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි කටයුතු සොයා බැලුවා. මුද්‍රණාල භූමියේ සෑම

Read Full Article
උත්සව සමයේ ගිනිකෙලි අනතුරුවල අඩුවීමක්

උත්සව සමයේ ගිනිකෙලි අනතුරුවල අඩුවීමක් 0

🕔12:30, 31.දෙසැ. 2019

මෙම උත්සව සමයේ ගිනිකෙලි අනතුරුවල අඩුවීමක් වාර්තා වී තිබෙනවා. එම අඩුවීම සිදුව ඇත්තේ මාධ්‍ය මඟින් කළ දැනුවත් කිරීම හේතුවෙන් බවයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළේ. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ

Read Full Article

Default