ආපදාවට ලක්වන විභාග අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

ආපදාවට ලක්වන විභාග අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක් 0

🕔09:16, 1.දෙසැ. 2019

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වනවා. මෙවර විභාගය සඳහා හත් ලක්ෂ දාහත් දහසක් ලියාපදිංචි වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. අයහපත් කාලගුණය හේතුවෙන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකිනම් ළඟම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට

Read Full Article
දුම්රිය යාචකයන් ඉවත් කිරීම අද සිට

දුම්රිය යාචකයන් ඉවත් කිරීම අද සිට 0

🕔09:05, 1.දෙසැ. 2019

දුම්රිය යාචකයන් ඉවත් කිරීමට අද සිට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා ප‍්‍රකාශ කළා. මගී ජනතාවට වඩාත් පහසුවන ආකාරයේ දුම්රිය සේවාවක් සැපයීම මෙහි අරමුණයි. නීති කඩකරන්නන්ට එරෙහිව දැඩිව ක‍්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. දුම්රිය වේදිකාවල සිගමන්

Read Full Article
පළමු විදෙස් සංචාරය නිමවා ජනපති යළි දිවයිනට

පළමු විදෙස් සංචාරය නිමවා ජනපති යළි දිවයිනට 0

🕔08:52, 1.දෙසැ. 2019

ඉන්දු ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සාර්ථක ඉන්දීය රාජ්‍ය සංචාරයක් නිමකර ඊයේ දිවයිනට පැමිණියා. සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයකට එක්වුණේ. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමක් මතයි.

Read Full Article

Default