fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු දිග ඉන්දියාවට අධික සීතල කාලගුණයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2019 14:26

උතුරු දිග ඉන්දියාවට අධික සීතල කාලගුණයක්

උතුරු දිග ඉන්දියාවට අධික සීතල කාලගුණයක් පවතින බව එරට වාර්තා සදහන් කළා.

වසර 10 කින් පසු දිල්ලියට වැඩිම ශ්‍රීත කාලගුණය අද (31) දිනයේදී බලපා ඇති බවයි වාර්තා වන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක නවයයි දශම හතරක් ලෙසයි සටහන් වුණේ.

පවතින කාලගුණ තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙසටයි සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2019 14:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්