fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේරහැර තැරැව්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2019 09:11

වේරහැර තැරැව්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

වේරහැර කාර්යාල පරිශ‍්‍රය අවට තැරැව්කරුවන් ලෙස කටයුතු කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙටි වේලාවකදී රියදුරු බලපත‍්‍රයක් ලබාදීම සඳහා ඔවුන් එක් අයෙකුගෙන් රුපියල් දස දහසක මුදලක් ලබාගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවුණේ. සැකකරුවන්ගෙන් තවත් එවැනි පුද්ගලයන් රැසක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණය හමුවට අද ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්