අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XeROZi2wKQU”]