වර්තමානයේදී රටේ පාලන කටයුතු නිවැරදි අයුරින් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී එම් ඩිල්ෂාන් පවසනවා. නවක පරපුර ද තම ජවය වැඩිවශයෙන් රට වෙනුවෙන් ලබා දෙමින් සිටින බවයි කලුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/iHSXmCwNi6g”]