fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාග සහතික පත් නිකුත් කිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2019 09:10

උසස් පෙළ විභාග සහතික පත් නිකුත් කිරීම ඇරඹෙයි

මෙවර අපොස උසස් පෙළ විභාග සහතික අද සිට නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස්වරයා පවසනවා.

සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්පත් ලබන සෙනසුරාදා සිට ඔන්ලයින් ක්‍රමයට ද ඉදිරිපත් කළ හැකි බවයි ඒ මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2019 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්