මෙවර අපොස උසස් පෙළ විභාග සහතික අද සිට නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස්වරයා පවසනවා.
සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්පත් ලබන සෙනසුරාදා සිට ඔන්ලයින් ක්රමයට ද ඉදිරිපත් කළ හැකි බවයි ඒ මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/UDQxLVQ4Xks”]