ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇති බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසු කුළුණු සීනුව දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතයි. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2017 වසරේ සිට කුළුණ වසා දැමුවා. වැදගත් අවස්ථාවන්හිදී පමණක් සීනුව නාද කිරීමටයි පියවර ගැනුණේ. 2021 වසරේ ඇමෙරිකා ඩොලර් බිලියන පහයි දශම දෙකක් වැය කරමින් කුළුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නියමිතයි.
බිග්බෙන් ඔරලෝසු කුළුණු සීනුව දෙසැම්බර් 31 රාත්‍රියේ නාද කිරීමට නියමිතයි
කියවීමට මිනිත්තු 0