එළඹෙන මැතිවරණය ජයග්‍රහණය සදහා විධිමත්ව සංවිධානය විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DMRP1Xr0bzw”]