fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙදුම්වාදී ව්‍යවස්ථාව වහාම වෙනස් කළ යුතුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 12:23

බෙදුම්වාදී ව්‍යවස්ථාව වහාම වෙනස් කළ යුතුයි

බෙදුම්වාදී ව්‍යවස්ථාව වහාම වෙනස් කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසනවා.

ජනාධිපතිවරයාගේ බලතල අඩුකළහොත් රට බෙදීම වැළැක්විය නොහැකි බවයි පුලතිසිපුර ඒකාබද්ධ භික්ෂු සමුළුවට එක්වෙමින් උන්වහන්සේ පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්