බෙදුම්වාදී ව්‍යවස්ථාව වහාම වෙනස් කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසනවා.
ජනාධිපතිවරයාගේ බලතල අඩුකළහොත් රට බෙදීම වැළැක්විය නොහැකි බවයි පුලතිසිපුර ඒකාබද්ධ භික්ෂු සමුළුවට එක්වෙමින් උන්වහන්සේ පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/yreLjX7mBf0″]