fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිවාජිලිංගම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 12:06

සිවාජිලිංගම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද (28) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත පැමිණියා.

වෙල්ලමුල්ලිවයික්කාල් හිදී සැමරුම් සිදුකිරීම පිළිබද සිදුකරන විමර්ශනයේ දී ප්‍රකාශයක් ලබාදීම සදහා පැමිණෙන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයේ දැනුම්දීමකට අනුව මෙසේ පැමිණී බවයි ඔහු කියාසිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්