fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියානු ජාතිකයන් 11දෙනෙක් ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 10:22

නයිජීරියානු ජාතිකයන් 11දෙනෙක් ඝාතනය කෙරේ

නයිජීරියාවේ ඊසානදිග ප‍්‍රදේශයේදී පුද්ගලයන් 11 දෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

එහි වගකීම අයිඑස් සංවිධානය භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඝාතනය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් ද නිකුත් කිරිමට ත‍්‍රස්තවාදීන් කටයුතු කර තිබුණා. ඝාතනයට හේතුව මෙතෙක් හෙලිව නැති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්