විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුන්දලම මංගලඑළිය ප්රදේශයේදී. බස් මඟී ආවරණයක් තුළ රැඳීසිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කළා. එහිදී සැකකරු සතුව තිබී අත් බෝම්බය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ප්රදේශයේ පදිංචි 30 හැවිරිද පුද්ගලයෙක්.