වත්මන් පාලනය යටතේ එළඹෙන පළමු වසරේදීම වාර්තාගත ආයෝජන රටට ගෙන ඒමට ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේබව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/PdOBGe1Zfko”]