fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් 85ට සතොසෙන් සහල්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 19:08

රුපියල් 85ට සතොසෙන් සහල්

සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 85ක මිලකට ලංකා සතොස මගින් පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට කටයුතු යොදන බව  ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පවසනවා.

අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්