සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 85ක මිලකට ලංකා සතොස මගින් පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට කටයුතු යොදන බව ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පවසනවා.
අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/huCvHOD3jzE”]