fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්මන් ආණ්ඩුව සමග කිසිදු ගැටලුවක් නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 17:17

වත්මන් ආණ්ඩුව සමග කිසිදු ගැටලුවක් නැහැ

වත්මන් ආණ්ඩුව සමග තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත් ගැටලුව ඇත්තේ තම පක්ෂයේම පිරිසක් සමග බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

සිරිකොත දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය ප්‍රකාශ කළේ බලය ලැබුණු පසු අහිංසක පාක්ෂිකයා අමතක කිරීමේ දඩුවම එක්සත් ජාතික පක්ෂයට ලැබුණු බවයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්