fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමුන් සදහා ජාතික ප‍්‍රතිපත්තියක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 16:12

ළමුන් සදහා ජාතික ප‍්‍රතිපත්තියක්

ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

එය ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කිරිමයි සැලසුම. සියලු අමාත්‍යාංශ එක්ව එම ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරිම විශේෂත්වයක්. මීට පෙර ළමුන් වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක නොවූ බවයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය සදහන් කළේ.

ළමුන්ගේ ආරක්ෂාව සහ අයිිතිවාසිකම් තහවුරු කිරිම සහ සිදුවන අපයෝජන අවම කිරිමයි අරමුණ. ඉදිරි වසර පහ සදහා මෙම ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්