fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනය,  ඉරානය හා රුසියාව ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 16:02

චීනය,  ඉරානය හා රුසියාව ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක්

චීනය,  ඉරානය හා රුසියාව ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

අද (27) සිට දින 3 ක් පුරා මෙම නාවික අභ්‍යාසය පැවැත්වීමට නියමිතයි. ඉන්දියන් සාගරය හා ඕමාන් බොක්ක කේන්ද්‍ර කර ගනිමින් නාවික අභ්‍යාස රැසක් පැවැත්වෙන බවයි චීන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රටවල් තුනේ නාවික හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීම මෙහි අරමුණයි.

අනාගතයේදී වැදගත් නාවික ප්‍රජාවක් මේ තුළින් නිර්මාණය වනු ඇති.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්