මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 7 ක් සහ සහ හෙරොයින් මිලිග්‍රෑම් 750 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. එම සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව ද පොලිසිය පවසනවා.
හම්බන්තොට තිස්ස මාර්ගයේ බදගිරිය ප්රාදේශයේදී වැටලීම සිදුකිරිමට තංගල්ල පොලිසිය සමත්වුණා.