fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෝමාවතිය සුංගාවිල මාර්ගය යළි විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 13:54

සෝමාවතිය සුංගාවිල මාර්ගය යළි විවෘත කෙරේ

ජල ගැලීම් හේතුවෙන් සතියක පමණ කාලයක් වසාදමා තිබූ සෝමාවතිය සුංගාවිල මාර්ගය යළි විවෘත කර තිබෙනවා.

ඒ බරවාහන සදහා පමණක් මාර්ගය විවෘත කළ බවයි පොලොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ අංශය සදහන් කළේ. මීට අමතරව පානම කුඩුම්බිගල මාර්ගය ද යළි විවෘත කෙරුණා.

මේ අතර ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් මාර්ග පද්ධතියට සිදුවූ හානි තක්සේරු කිරිම මේවන විට ආරම්භ කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 13:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්