fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියේදී බඩු මිල තවත් අඩු කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 12:21

ඉදිරියේදී බඩු මිල තවත් අඩු කිරීමට පියවර

ඉදිරියේදී බඩු මිල තවත් අඩු කිරීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඇහැලියගොඩ මෙනේරිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්