fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසක්ස්තානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 10:49

කසක්ස්තානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට

කසක්ස්තානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ සිය දෙ‍නෙකු සිට ඇති බව සදහන්. ඒ මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩ නිලධාරීන් පස් දෙනෙකුයි. බෙක් එයාර් ගුවන් යානය කසක්ස්තානයේ විශාලතම නගරය වන අල්මාටි සිට එරට අගනුවර වන නර්සුල්තාන් බලා පිටත්ව යමින් තිබුණා.

අද උදෑසන හතට පමණයි අනතුර සිදුවුණේ. යානය ගුවන්ගත කිරීමේදී කෝන්ක්‍රීට් බාධකයක ගැටී පසුව එය දෙමහල් ගොඩනැගිල්ලක් මතට කඩා වැටුණු බව සදහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්