ඔස්ටේ්රලියාව පුරා ඉදිරි දිනවල උණුසුම් වායු ධාරාවක් පැතිර යා හැකි බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් කළා.
ඒ අනුව ලැව්ගිනි තත්වය තවදුරටත් වැඩි විය හැකි බවටයි පෙන්වාදී තිබෙන්නේ. නිව් සවුත්වේල්ස් වික්ටෝරියා සහ දකුණු ඔස්ටේ්රලියාවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වැඩි වනු ඇති බවයි විශ්වාසය. සිඩ්නි නුවරට බටහිර ප්‍රදේශයේ මේ වනවිටත් ලැව්ගිනි සියයකට වැඩි ගණනක් පවතින බව ඔස්ටේ්රලියා මාධ්‍ය වාර්තා සඳහන් කළා.