fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දු පාකිස්ථාන භට කණ්ඩායම් අතර යළි වෙඩි හුවමාරුවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 16:03

ඉන්දු පාකිස්ථාන භට කණ්ඩායම් අතර යළි වෙඩි හුවමාරුවක්

ඉන්දු පාකිස්ථාන භට කණ්ඩායම් අතර යළිත් වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඒ කාශ්මීර දේශසීමාවේදී. 4 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉන්දීය හමුදා සාමාජිකයෙකු ද ඊට ඇතුලත්. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මහමුද් කොරේෂි මෙම වෙඩි හුවමාරුව හෙළාදැක තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්