සංක්රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
පාකිස්ථානය, බංගලිදේශය සහ ඇෆ්ගනිස්ථානයේ සංක්රමණිකයන් එහි රැදී සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ. අනතුර සිදුවුණේ නැගෙනහිර තුර්කියේ දී. යාත්රාවේ රැදී සිටි ගණන 64 ක්. බේරාගත් පිරිස කඩිනම් ප්රතිකාර සදහා රෝහල්ගත කර තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් හෙළිකරගෙන නැහැ.