fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කියේ සංක‍්‍රමණික බෝට්ටු අනතුරකින් 7 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 15:04

තුර්කියේ සංක‍්‍රමණික බෝට්ටු අනතුරකින් 7 දෙනෙකු ජිවිතක්ෂයට

සංක‍්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පාකිස්ථානය, බංගලිදේශය සහ ඇෆ්ගනිස්ථානයේ සංක‍්‍රමණිකයන් එහි රැදී සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ. අනතුර සිදුවුණේ නැගෙනහිර තුර්කියේ දී. යාත‍්‍රාවේ රැදී සිටි ගණන 64 ක්. බේරාගත් පිරිස කඩිනම් ප‍්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් හෙළිකරගෙන නැහැ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්