fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය ගැටලු විසඳමින් සංචාරක කර්මාන්තයට යොදාගැනීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 18:38

දුම්රිය ගැටලු විසඳමින් සංචාරක කර්මාන්තයට යොදාගැනීමේ වැඩපිළිවෙළක්

දුම්රිය ක්ෂේත්‍රයේ ඇති ගැටලු විසඳමින් සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා එම ක්ෂේත්‍රය යොදා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo