රාජිත සේනාරත්න මහතා ජනාධිපති කොමිසමකින්ද වරදකරුවකු බවට පත් කර ඇති පුද්ගලයකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ITN හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් එහි නිලධාරීන් මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1T1BvgmdznA”]
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට තම සංගමයේ යෝජනා සියල්ලම ඇතුළත් කිරීම සාධනීය පියවරක් බවද මෙහිදී ප්‍රකාශ වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/aNzeJRbqwUk”]