fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත ජනාධිපති කොමිසමෙනුත් වරදකරුවකු බවට පත් කර ඇති පුද්ගලයෙක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 12:41

රාජිත ජනාධිපති කොමිසමෙනුත් වරදකරුවකු බවට පත් කර ඇති පුද්ගලයෙක්

රාජිත සේනාරත්න මහතා ජනාධිපති කොමිසමකින්ද වරදකරුවකු බවට පත් කර ඇති පුද්ගලයකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ITN හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් එහි නිලධාරීන් මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට  තම සංගමයේ යෝජනා සියල්ලම ඇතුළත් කිරීම සාධනීය පියවරක් බවද  මෙහිදී ප්‍රකාශ වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්