fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනවාරියේ සිට වැලි වලට සාධාරණ මිලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 12:21

ජනවාරියේ සිට වැලි වලට සාධාරණ මිලක්

විවිධ මිලගණන් යටතේ අලෙවිකරන වැලි සඳහා ලබන ජනවාරියේ සිට සාධාරණ මිලක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.  පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

වැලි අලෙවි කිරීමේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හමුවක් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එක් එක් ප්‍රදේශවල විවිධ මිල ගණන් යටතේ වැලි අලෙවි කිරීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේතයද ගැටළු මතුවී තිබෙනවා. ඊට විසඳුම් ලෙස සාධාරණ මිලක් හඳුන්වාදීම සිදු කරන බව ඒ මහතා කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්