එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා.
නොච්චියාගම ප්‍රදේශයේ පාක්ෂිකයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lxJqifejSZI”]