fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් අවට ඩෙංගු මර්දන වැඩසටහන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 10:47

පාසල් අවට ඩෙංගු මර්දන වැඩසටහන්

පාසල් අවට ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර එය කි‍්‍රයාත්මක කිරිමයි අරමුණ. විදුහල්පතිවරුන්ට ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබාදි තිබෙනවා. දෙමව්පියන් ඇතුලු අනෙකුත් කන්ඩායම්වල සහය ද ඊට ලබා ගන්නා ලෙසට දැනුම්දි ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo