වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කළු රයිනෝ සතුන් ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.
දඩයම්කරුවන් හේතුවෙන් දකුණු අපි‍්‍රකාවේ සිටින සතුන්ට දැඩි බලපෑම් එල්ල වුණා. ඒ අනුව ඔවුන් මලාවි රාජ්‍යයේ ජාතික උද්‍යානයක් වෙත යොමු කිරිමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත් බවයි බලධාරින් පවසන්නේ. බි්රතාන්ය ආරක්ෂක අංශවල සහය ද ඒ සදහා හිමිව තිබෙනවා.