යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැකිරාව පොලිසියයි වැටලීම සිදුකළේ. ඒ ගලෙන්බිඳුනුවැව – නාමල්පුර ප්රදේශයේදි. සැකකරු ළඟ තිබි මත්කුඩු තොගයක් ද සොයා ගැනිමට හැකිවුණා.
ඔහු කරණවෑමියෙකු ලෙස සේවය කරන බවටයි පොලිස් විමර්ශන වලදී හෙලිවුණේ.