සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයට එල්ලවු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙක් මියගියා.
ආරක්ෂක අංශ මූලස්ථානයක් අසලට ප්‍රහාර එල්ලවි ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. එහි වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නැහැ. ඉරානයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුට ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි හෙලිව තිබෙන්නේ.