වන අලි ගැටලුවට කඩිනම් විසදුමක් ලබාදිම සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සදහන් කළා.
ප්‍රදේශ ගණනාවකින් විවිධ සිදුවිම් වාර්තා වි තිබෙනවා. සයින්දමරුදු ප්‍රදේශය ද ඊට අයත්. ගම්මාන වලට එල්ලවන බලපෑම් අවම කිරිමට ද වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නෙ.