තුර්කි ජනාධිපති තායිප් අර්ඩෝගාන් ටියුනිසියාවේ හදිසි චාරිකාවක නිරත වුණා.
ඒ ලිබියාවේ මේ වන විට මතුව ඇති තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරිමට. සටන් විරාමයක් ආරම්භ කිරිම සදහා අවධානය යොමුව තිබෙනවා. නගර කිහිපයක හටගෙන ඇති ගැටුම් සමථයකට පත් කිරිමයි අරමුණ.
ඒ සදහා ටියුනිසියාවේ සහය ලබා ගන්නා බව තුර්කි ජනාධිපතිවරයා සදහන් කළා.