සවස 2.00 න් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
සබරගමුව සහ බස්නාහිර පලාත් ද ඊට අයත්. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං වර්ධනය විමේ හැකියාවක් ද පවතිනවා.
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලඟේ වේගය ද පැයට කිලෝ මීටර් අසූව දක්වා ඉහල යා හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර මහියංගනයට වසර ගණනාවකට පසු මීදුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු යූ එස් බී බණ්ඩාර සදහන් කළේ.