fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනයනික අර්තාපල්වල විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 09:45

ආනයනික අර්තාපල්වල විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කෙරේ

ආනයනය කරන අර්තාපල් සදහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කිරිමටත් රජය පියවර ගත්තා.

ඒ කිලෝවකට රුපියල් විසි පහකින්. මෙතෙක් රුපියල් පනහක විශේෂ වෙළද භාන්ඩ බද්දක් පනවා තිබුණා. ගැසට් නිවේදනය කි‍්‍රයාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.‍ෙ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්