fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ පාට භේදයකින් තොරව සුදුස්සාට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 16:39

පක්ෂ පාට භේදයකින් තොරව සුදුස්සාට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්

පක්ෂ පාට භේදයකින් තොරව සුදුස්සාට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

අවිස්සාවේල්ල, මානික්කවත්ත, දිසාපාමොක්පුර හා ශිල්පාලෝකපුර යන උදාගම්මාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නිවාස ලාභීන් සමග ද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවත්නා තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරුකර ගත්තා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්