උත්සව සමයේ මගී ප්‍රවාහන සේවා පිළිබදව විශේෂ අවධානයක් යොමුකර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
මගීන්ට අවශ්‍ය තරම් බස් රථ ප්‍රවාහනයට යොදවා තිබෙනවා. එහෙත් ආහාරපාන සැපයීම සහ සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බවටයි නිරික්ෂණය වි ඇත්තෙ. ඒ අනුව කඩිනමින් සුදුසු කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස මහින්ද අමරවිර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නා.
ඒ පිටකොටුව ලංගම බස් රථ නැවතුම්පලේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදි.