fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිටකොටුව ලංගම බස් රථ නැවතුම්පලේ ගැටලු ඇමති මහින්දගේ අවධානයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 15:47

පිටකොටුව ලංගම බස් රථ නැවතුම්පලේ ගැටලු  ඇමති මහින්දගේ අවධානයට

උත්සව සමයේ මගී ප‍්‍රවාහන සේවා පිළිබදව විශේෂ අවධානයක් යොමුකර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළා.

මගීන්ට අවශ්‍ය තරම් බස් රථ ප‍්‍රවාහනයට යොදවා තිබෙනවා. එහෙත් ආහාරපාන සැපයීම සහ සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රමාණවත් නොවන බවටයි නිරික්ෂණය වි ඇත්තෙ. ඒ අනුව කඩිනමින් සුදුසු කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස මහින්ද අමරවිර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නා.

ඒ පිටකොටුව ලංගම බස් රථ නැවතුම්පලේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2019 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්